FTA (අබුඩාබි, රාස්–අල්–කමාහ්, එමීර්) කුඩා යාත්‍රා බලපත්‍රය 12m
මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය විසින් බලයලත්, ෆෙඩරල් ප්‍රවාහන අධිකාරිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ කුඩා බෝට්ටු කියාත්මක කිරීමට අවශ්‍ය දෙදින පාඨමාලාව වේ. (FTA)
ප්‍රායෝගික දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යාත්‍රාවකට ආරක්ෂිතව අණ කිරීම සඳහා අවශ්‍ය වන කුසලතා, යාත්‍රාවෙන් දියට වැටුනු පුද්ගලයෙක් බේරාගැනීම සහ බෝට්ටු හැසිරවීමට ඔබට ඉඩ සලසයි.
ආරක්ෂාව, මංසෙවීම සහ ජාත්‍යන්තර ඝට්ටන විරෝධී රෙගුලාසි ආවරණය වන පරිදි ලිඛිත පරීක්ෂණයකට මුහුනදීමට සිදුවේ.
පාඨමාලාවේ පලමු දින න්‍යායාත්මක පුහුනුවකින් සමන්විත වන අතර ඉන් පසු දින බෝට්ටුවක් මත ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වනු ඇත.
මෙම න්‍යාය මඟින් මුහුදේ ආරක්ෂිතව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දැනුම ලබා දෙන අතර ආරක්ෂාව සහ ජාත්‍යන්තර ඝට්ටන වැළැක්වීමේ රෙගුලාසි ද ඇතුළත් වේ. දේශීය (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ) නීති සහ කොන්දේසි ද ආවරණය කෙරේ.