Sinhala – National Powerboat Certificate

RYA ජාතික  යාන්ත්‍රික යාත්‍රා සහතිකය (Level 1-2) එක් පුද්ගලයකු සදහා   

Standard price AED 2700.

(Dockmaster Academy Members price – AED2000 per person weekday group of 3)

මෙම පුහුණු පාඨමාලව පැවැත්වෙනුය්  ඩුබායිහි ඉතා සුප්‍රසිද්ධ බෝට්ටු යාත්‍රාගනයේදීය.

මෙම ප්‍රවීණතා සහතිකය ඔබට ඩුබායි හා මැදපෙරදිග බෝට්ටු හිමියන් සහ අදාළ රැකියා ආයතනවල ඉතාමත් පිළිගත් එකකි.

මෙම සහතික පත් ලබන්නාගේ හැකියාව   ජාත්‍යන්තරයම  පිළිගෙන ඇති අතර මෙම පඨමාලාව ඔබගේ රැකියාවේ  දියණුව  සහ පෞද්ගලික දැනුම දියුණුකර ගැනීමට මහෝපකාරී  වෙනු ඇත.

මෙය දින  දෙකක පුහුණු පාඨමලාවක් වන අතර ඔබට බෝට්ටුවක් ඕනෑම  දිය  අගලක  හෝ මුහුදේ නිසි ආකාරව පැදවීමට පුරුදු පුහුණු කෙරෙනු ඇත.

තවද පහත සදහන් කරනු පිළිබඳව ඔබට නිසි ආකාරව දැනුමක් ලබා දෙනු ඇත . *බෝට්ටුව තුල සියලු ක්‍රියාකාරකම් . *මුහුදේ නාවික කටයුතු පිලිබදව දැනුම GPS සමග. *නිසි ආකාරව ජීවිතාරක්ෂක උපකරණ පරිහරණය කිරිමේ  පිළිවෙල. *බෝට්ටුවේ මගීන්ට සහ සේවක මඩුල්ලට  ජීවිතාරක්ෂක උපකරණ පිලිබදව විස්තර කිරීමට ඉගැන්වීම

ඔබට මෙම පාඨමාලාවේදී සුළු වශෙයෙන් ලිකිත සටහන් දෙනු ලබන අතර බහුතර වෙලාවක් මුහුදේ ගත කිරීමට ඉඩ සලවනු  ලැබේ. තවද උපරිමයෙන් තිදෙනුකුට යටත්ව එක් බෝට්ටුවක පුහුණු වීමේ කටයුතු ලබා දෙනු ඇත.

අප ඩුබායි මරිනාහි බෝට්ටුවල වැඩකරන සේවකයන් සදහා විශේෂ පාඨමලාවක් හඳුන්වා දී ඇත.  මෙය අවම වශයෙන් තිදෙනෙකුගේ යුතු කුඩා කණ්ඩායමක් විය යුතුය.

අපගේ උපදේශක මහතුන් දේශනා පවත්වනුයේ ඉංග්‍රීසි භාෂාවෙන් වෙන අතර තවද සරල ඉංග්‍රීසි භාෂාව,හින්දි,නේපාල්,ප්‍රංශ,අරාබි හා  සිංහල  භාෂාවෙන් ද දේශනා පවත්වනු ලැබේ.

අවසාන වශයෙන් RYA ජාතික යාන්ත්‍රික බෝට්ටු සහතිකය ආයතනයේ අත් පොත ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අතර ඉතා දර්ශනීය වූ චාය රුප සමුහයකින් සමන්විත ඇත. ස්තුතියි.