srilanka

පුහුණු

ඉතාමත් අත්දැකීම් බහුල බෝට්ටු රියදුරන් සදහා අපගේ ආයතනයේ විශේෂ එක් දින වැඩමුළුවක් පවත්වනු ලැබේ.

 

ජාතික  යාන්ත්‍රික යාත්‍රා සහතිකය  එක් පුද්ගලයකු සදහා   LKR105,000

මෙම පුහුණු පාඨමාලව පැවැත්වෙනුය්  ඩුබායිහි ඉතා සුප්‍රසිද්ධ බෝට්ටු යාත්‍රාගනයේදීය.

මෙම ප්‍රවීණතා සහතිකය ඔබට ඩුබායි හා මැදපෙරදිග බෝට්ටු හිමියන් සහ අදාළ රැකියා ආයතනවල ඉතාමත් පිළිගත් එකකි.

මෙම සහතික පත් ලබන්නාගේ හැකියාව   ජාත්‍යන්තරයම  පිළිගෙන ඇති අතර මෙම පඨමාලාව ඔබගේ රැකියාවේ  දියණුව  සහ පෞද්ගලික දැනුම දියුණුකර ගැනීමට මහෝපකාරී  වෙනු ඇත.

මෙය දින  දෙකක පුහුණු පාඨමලාවක් වන අතර ඔබට බෝට්ටුවක් ඕනෑම  දිය  අගලක  හෝ මුහුදේ නිසි ආකාරව පැදවීමට පුරුදු පුහුණු කෙරෙනු ඇත.

තවද පහත සදහන් කරනු පිළිබඳව ඔබට නිසි ආකාරව දැනුමක් ලබා දෙනු ඇත . *බෝට්ටුව තුල සියලු ක්‍රියාකාරකම් . *මුහුදේ නාවික කටයුතු පිලිබදව දැනුම GPS සමග. *නිසි ආකාරව ජීවිතාරක්ෂක උපකරණ පරිහරණය කිරිමේ  පිළිවෙල. *බෝට්ටුවේ මගීන්ට සහ සේවක මඩුල්ලට  ජීවිතාරක්ෂක උපකරණ පිලිබදව විස්තර කිරීමට ඉගැන්වීම

ඔබට මෙම පාඨමාලාවේදී සුළු වශෙයෙන් ලිකිත සටහන් දෙනු ලබන අතර බහුතර වෙලාවක් මුහුදේ ගත කිරීමට ඉඩ සලවනු  ලැබේ. තවද උපරිමයෙන් තිදෙනුකුට යටත්ව එක් බෝට්ටුවක පුහුණු වීමේ කටයුතු ලබා දෙනු ඇත.

අප ඩුබායි මරිනාහි බෝට්ටුවල වැඩකරන සේවකයන් සදහා විශේෂ පාඨමලාවක් හඳුන්වා දී ඇත.  මෙය අවම වශයෙන් ඉදෙනෙකුගේ යුතු කුඩා කණ්ඩායමක් විය යුතුය.

අපගේ උපදේශක මහතුන් දේශනා පවත්වනුයේ ඉංග්‍රීසි භාෂාවෙන් වෙන අතර තවද සරල ඉංග්‍රීසි භාෂාව,හින්දි,නේපාල්,ප්‍රංශ,අරාබි හා  සිංහල  භාෂාවෙන් ද දේශනා පවත්වනු ලැබේ.

අවසාන වශයෙන් ජාතික යාන්ත්‍රික බෝට්ටු සහතිකය ආයතනයේ අත් පොත ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අතර ඉතා දර්ශනීය වූ චාය රුප සමුහයකින් සමන්විත ඇත. ස්තුතියි.

You cannot copy content of this page