Sinhala – Tender Operator Certificate

RYA Superyacht Tender Operator Certificate Course

essential training and certification for Superyacht crew

මෙම පාඨමාලාව අපේක්ෂා කරන අයෙකු සතුව බෝට්ටු දාවනය පිලිබදව මුලික දැනුම හා අත්දැකීම් තිබිය යුතුය.

මෙම පාඨමාලාව RYA හි නව හදුන්වාදීමකි.මෙම පාඨමාලව මගින් අති සුඛෝපභෝගී නෞව්කා සහ අති විශේෂ පුද්ගලයින් සදහා ටෙන්ඩර් යාත්‍රා පැදවීමට ඇති හැකියාව සහ දැනුම වර්දනය කල ගත හැක.මෙම පාඨමාලාව මුලින්ම හදුන්වා දෙනු ලැබුවේ 2014 වර්ශයෙ මොනාකෝ හි පවතී යාත්‍රා ප්‍රදර්ශනයකදීය.  .

මෙම පාඨමාලාවට අයදුම් කරන්නන්ට ඉතා හොදින් මෝටර් යාත්‍රා පැදවීමට හැකියාව ලබාගත හැක.ඒ වගේම ඔවුන්ට විශේෂ අවස්ථාවන්ට මුහුණ දිය යුතු ආකාරයද ඉගෙන ගත හැක.ඒ වගේම තවත් සාමාජිකයෙක් සමග යාත්‍රාවේ කටයුතු කල යුතු ආකාරය පිළිබදවද ඉගෙන ගත හැක.

මෙම පාඨමාලාවේදී ඔබට දැනගත හැකි ඉගෙන ගතා හැකි කරුණු පහාත දැක්වේ:

  • යාත්‍රා පිටවීමට සැලසුම් කිරීම
  • පිටත් වීමට පෙර යාත්‍රා පරික්ෂා කිරීම
  • ආරක්ෂාව පිලිබදව මගීන්ට පැහැදිලි කිරීම
  • ඉලෙක්ට්‍රොනික් ප්ලෝටර් සමග වැඩ කිරීම
  • රාත්‍රී කාලයේදී ඇති චාරිකා සැලසුම් කරීම සහ අනතුරු හදුනාගැනීම
  • දිව රාත්‍රී චාරිකා සැලසුම් කිරීම
  • මගීන්ගේ අරාක්ෂාව
  • ජිවිත ආරක්ෂාක උපාංග
  • ඩොක් කිරීම සදහා සුදුසු තත්වයක් තිබේදැයි බැලීම
  • මගින් සමග ගනු දෙනු කිරීම
  • දිව හා රාත්‍රියේදී මිනිසේකුය් වතුරට වැටුන විට බේරගන්න ක්‍රමය
  • එන්ජිම් දෙකක් සහිත යාත්‍රා පැදවීම
  • තවත් සාමාජිකයෙක් සමග යාත්‍රාවේ කටයුතු කල යුතු ආකාරය
  • ඉන්ධන සහා එන්ජිම් පරික්ෂාව
  • අයහපත් කාලගුණ තත්වයනගේදී ක්‍රියා කල යුතු ආකාරය
  • අයහපත් කාලගුණ තත්වයනගේදී මගීන්ගේ ආරක්ෂාව සලස්වන අකාරය
  • යාත්‍රාව ඇදගෙන යාමට හැකි වීම.
  • මුහුදේ ගැටීම් වැලැක්වීම සදහා ඇති ජාත්‍යන්තර රෙගුලාසි
අයදුම් කරන්නන් සතුව තිබිය යුතු දැනුම :
  •   RYA Powerboat Level 2
  • first aid සහතිකය
  •  VHF/SRC සහතිකය.
  • STCW95 සහතික

අවම කාල සීමාව:   දවස් 2 යි

 අවම වයස : අවුරුදු 17

පාඨමාලවේ අන්තර්ගතය :
මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව, දහවල් කාලයේදී  චාරිකාව සැලසුම් කිරීම, රාත්‍රී කලයේදී චාරිකාව සැලසුම් කිරීමහදිසි අවස්ථාවන්ගේදී ගත යුතු පියවර.

පාඨමාලාවෙන් පසු හැකියාව:විශාල නෞව්කා සිටින මගින් කුඩා බෝට්ටු මගින් වෙරලටා සුරක්ෂිතව රැගෙන ඒමට හැකි වීම.