Sinhala – Personal Watercraft Proficiency Course

Personal Watercraft Proficiency Course ( ජෙට්ස්කි පාඨමාලාව )

අප සියලු දෙන මෙම යන්ත්‍ර හදුන්වනුයේ ජෙට්ස්කි ලෙසය.ජෙට්ස්කි යන්ත්‍ර තනි ආසන හා දෙදනෙකු  හෝ තුන්දෙනෙකු යොදාගෙන භාවිතා කල හැක.ජෙට්ස්කි යන්ත්‍ර ඉතා වේගවත් ඒ වගේම අකර්ශනියයි.එම නිසා ජෙට්ස්කි පැදවීමේදී ඉතා කලපනා කාරීව පදවිය යුතුය.

ඔබ නිවාඩුවක් සදහා ගිය විට හෝ ඔබට කියා ජෙට්ස්කි යන්ත්‍රයක් මිලදී ගතහොත් අපගේ මෙම පාඨමාලාව මගින් ඔබට බොහෝ දේ ඉගෙන ගත හැක.ඒ වගේම ආරක්ෂාකාරීව එය පදවන ආකාරය හා හදිසි අවස්ථාවන්ගේදී ගත යුතු ඔඉයවර පිලිබදව මෙම පාඨමාලාවේදී ඔබව දැනුවත් කරයි.

ඔබ මෙම පාඨමාලාව සමත් වූ පසු අප ආයතනය මගින් ඔබට සහතිකයක් නිකුත් කරන අතර මෙම පාඨමාලාව අපගේ ජෙට්ස්කි යන්ත්‍ර වල හෝ ඔබගේ යන්ත්‍ර වල කල හැක.

  • දියත් කිරීම සහ බේරාගැනීමේ කුසලතා
  • චාරිකා සැලසුම් කිරීම
  • තීරණ ගැනීම
  • වැඩි සහ අඩු වේග ධවනා කුසලතා
  • යාත්‍රාව පෙරලුන විට ගත යුතු පියවර
  • එන්ජින් සත්කාර
  • ආරක්ෂාව පිලිබදව අවශ්‍ය තොරතුරු
  • වෙරල හා අනෙකුත් පුද්ගලයින් සමග සන්නිවේදනය කරන ආකාරය
  • ගැටීම් වැලැක්වීම
  • මුහුදු දිශානතිය